එන්​න උසස්පෙල සම​ග

අපේ ජීවිත කතාව අපිම ලියාග​මු

About
අනාගතය වෙනුවෙන්

චරිත හදන චරිත

මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය ලබාගත් චරිත දිසානායක, රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු ලෙස තමා ලබාගත් දැනුම ලබා දීමට උත්සුක වූ ඔහු හෙතෙම ක්‍රමක්‍රමයෙන් ශිෂ්‍යන් අතර හිත දිනාගත් ගුරුවරයෙකු බවට පත් වුයේ ඔහුටම ආවේනික වූ ඉගැන්වීමේ රටාව සහ ඉන් ඔබ්බට ගොස් ජීවිතය පිළිබඳව ඔහු ලබා දුන් ගුරුහරුකම් සමඟය. අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වාර්තාවන්ට අනුව අඛණ්ඩව වසර 3ක් ලංකාවේ සමස්ත රසායන විද්‍යා A ප්‍රතිඵලවලින් 10% වාර්තා කල එකම පංතිය සහ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම රසායන විද්‍යා පංතිය ඔහුගේ ඉගැන්වීම් රටාවේ සාර්ථකත්වය තහවුරු කරයි.

about grid icon2 1
ප්‍රතිඵල

ලංකාවේ සමස්ත රසායන විද්‍යා A ප්‍රතිඵලවලින් 10% වාර්තා කල එකම පංතිය

about grid icon2 2
ප්‍රශ්න පත්‍ර

Fast Track ප්‍රශ්න පත්‍ර වැඩසටහන

  • ශ්‍රී ලංකාවේ වැඩිම Chemistry A සංචිතයක් සහිත Chemistry පංතිය.
  • ඉතාමත් ක්‍රමානුකුල වැඩ පිළිවෙල
  • සියලු සිද්ධාන්ත ආවරණය කරන
Charitha Dissanayake
Charitha Dissanayake
2026 සිසුන් සඳහාද පසුගිය වසර වලදී මෙන්ම ඉතාමත් ක්‍රමානුකුල වැඩ පිළිවෙලක් අප සතුව පවතින්නෙමු. රසායන විද්‍යා උසස් පෙළ නිර්දේශයට අදාල සියලු සිද්ධාන්ත ආවරණය කරන අතරතුර විභාගයේදී සිසු සිසුවියන්ට අවශ්‍ය කරන කුසලතා හා උපක්‍රම වැඩි දියුණු කිරීම අපගේ තවත් අරමුණකි. ඊට අමතරව විභාග පරිසරයට හුරු වීම සඳහා පවත්වන ප්‍රධාන විභාග වලට අමතරව උසස් පෙළ විභාගය ලංව සිදු කරන Fast Track ප්‍රශ්න පත්‍ර වැඩසටහන හරහාද මෙම තරඟකාරී විභාගයට අවශ්‍ය කරන සියළු උපකාර කිරීමට අප බැදී සිටින්නෙමු. එමෙන්ම සියළුම සිසුන් සඳහා ඔවුන්ගේ දුර්වලතා වැඩි දියුණු කරගැනීම සඳහා ඔවුන් සිටින මට්ටම අනුව වෙනම කණ්ඩායම් ලෙස වෙන් කර ඔවුන්ට සුවිශේෂී අවධානයක් ලබා දෙමින් ඔවුන්ගේ මට්ටම දියුණු කරගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ද අප සපයා දෙන්නෙමු. මිට අමතරව මඟ හැරුණු විෂය කරුණු නැවත ඉගෙන ගැනීම වෙනුවෙන්ම දියත් කෙරුණු විශේෂ Mission A+ වැඩ සටහනක් ද අප සතුව පවතින අතර 2026 සිසුන් සඳහා නවමු අත්දැකීමක් ලබා දෙනු වස් Virtual Chemistry පරීක්ෂණාගාරයක් ද මේ වන විට සංවර්ධනය කරමින් පවති. මෙම සියළුම වැඩ සටහන් වල සාර්ථකත්වය සාක්ෂාත් කරනු ලබන්නේ අප සතුව පවතින අසමසම ප්‍රතිඵල වේ. අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වාර්තාවන්ට අනුව අඛණ්ඩව වසර 3ක් ලංකාවේ සමස්ත රසායන විද්‍යා A ප්‍රතිඵලවලින් 10% වාර්තා කල එකම පංතිය සහ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම රසායන විද්‍යා පංතිය මෙම වැඩපිළිවලෙහි විශිෂ්ටත්වයට සාක්ෂි දරයි…චරිත දිසානායක
චරිත හදන චරිත

උසස් පෙළ 2026
රසායන විද්‍යාව

චරිත හදන චරිත

උසස් පෙළ 2026
රසායන විද්‍යාව

icon

A ගොඩට එකතුවෙන්​න

විද්‍යා / ගණිත අංශ වලින් උසස් පෙලට පිවිසෙන ඔබ වෙනුවෙන්ම

JOIN TELEGRAM GROUP
Image