• ශ්‍රී ලංකාවේ වැඩිම Chemistry A සංචිතයක් සහිත Chemistry පංතිය.
  • ඉතාමත් ක්‍රමානුකුල වැඩ පිළිවෙල
  • සියලු සිද්ධාන්ත ආවරණය කරන
අනාගතය වෙනුවෙන්

චරිත හදන චරිත

මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය ලබාගත් චරිත දිසානායක, තමා ලබාගත් දැනුම රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු ලෙස නොඅඩුව දරුවන්ට ලබා දීමට උත්සුක වූ හෙතෙම ක්‍රමක්‍රමයෙන් ශිෂ්‍යන් අතර හිත දිනාගත් ගුරුවරයෙකු බවට පත් වුයේ ඔහුටම ආවේණීක වූ ඉගැන්වීමේ රටාව සහ ඉන් ඔබ්බට ගොස් ජීවිතය පිළිබඳව ඔහු ලබා දුන් ගුරුහරුකම් සමඟය. අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වාර්තාවන්ට අනුව අඛණ්ඩව වසර 3ක් ලංකාවේ සමස්ත රසායන විද්‍යා A ප්‍රතිඵලවලින් 10% වාර්තා කල එකම පංතිය සහ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සමත් වන විශිෂ්ටතම රසායන විද්‍යා පංතිය ඔහුගේ ඉගැන්වීම් රටාවේ සාර්ථකත්වය තහවුරු කරයි.

ලංකාවේ සමස්ත රසායන විද්‍යා A ප්‍රතිඵලවලින් 10% වාර්තා කල එකම පංතිය

Fast Track ප්‍රශ්න පත්‍ර වැඩසටහන

Charitha Dissanayake
Charitha Dissanayake

2026 සිසුන් සඳහාද පසුගිය වසර වලදී මෙන්ම ඉතාමත් ක්‍රමානුකුල වැඩ පිළිවෙලක් අප සතුව ඇත. රසායන විද්‍යා උසස් පෙළ නිර්දේශයට අදාල සියලු සිද්ධාන්ත ආවරණය කරන අතරතුර විභාගයේදී සිසු සිසුවියන්ට අත්‍යාවශ්‍ය කරන කුසලතා හා උපක්‍රම වැඩි දියුණු කිරීම අපගේ තවත් අරමුණකි. ඊට අමතරව විභාග පරිසරයට හුරු වීම සඳහා පවත්වන ප්‍රධාන විභාග වලට අමතරව උසස් පෙළ විභාගය ළංව සිදු කරන Fast Track ප්‍රශ්න පත්‍ර වැඩසටහන හරහාද මෙම තරඟකාරී විභාගයට මුහුණ දීමට අවශ්‍ය කරන සියලු උපකාර කිරීමට අප බැදී සිටින්නෙමු. එමෙන්ම සියළුම සිසුන් සඳහා ඔවුන්ගේ දුර්වලතා හදුනා ගනිමින් , ඔවුන් සිටින මට්ටම අනුව වෙනම කණ්ඩායම් ලෙස වෙන් කර ඔවුන්ට සුවිශේෂී අවධානයක් ලබා දෙමින් ඔවුන්ගේ මට්ටම දියුණු කරගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ද අප සපයන්නෙමු. මීට අමතරව මඟ හැරුණු විෂය කරුණු නැවත ඉගෙන ගැනීම වෙනුවෙන්ම දියත් කරනු ලබන විශේෂ Mission A+ වැඩ සටහනක් ද අප සතුව පවතින අතර 2026 සිසුන් සඳහා නවමු අත්දැකීමක් ලබා දෙනු වස් Virtual Chemistry පරීක්ෂණාගාරයක් ද මේ වන විට සංවර්ධනය කරමින් පවති.අපගේ මෙම සියලුම වැඩ සටහන් වල සාර්ථකත්වය අප සතුව පවතින අසමසම ප්‍රතිඵල මගින් සාක්ශාත් කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වාර්තාවන්ට අනුව අඛණ්ඩව වසර 3ක් ලංකාවේ සමස්ත රසායන විද්‍යා A ප්‍රතිඵලවලින් 10% වාර්තා කල එකම පංතිය සහ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සමත් වන විශිෂ්ටතම රසායන විද්‍යා පංතිය අපගේ මෙම වැඩපිළිවලෙහි විශිෂ්ටත්වයට සාක්ෂි දරයි…යි…

චරිත දිසානායක​
චරිත හදන චරිත

උසස් පෙළ 2026
රසායන විද්‍යාව

චරිත හදන චරිත

උසස් පෙළ 2025
රසායන විද්‍යාව

icon

A ගොඩට එකතුවෙන්​න

විද්‍යා / ගණිත අංශ වලින් උසස් පෙලට පිවිසෙන ඔබ වෙනුවෙන්ම

View Results
Image