ADVANCE LEVEL CHEMISTRY

Charitha

Dissanayake

B.Sc. (Engineering) Hons., University of Moratuwa

  • සිසුල්කා - රත්නපු​ර
  • SyZyGy - ගම්ප​හ
  • SyZyGy - නුගේගො​ඩ
hero1
hero2 counter icon1

469

2022 - A සාමාර්ථ

hero2 counter icon2

4000+

2015 සිට A සාමාර්ථ

shape_2_1
shape_1_2
shape_2_3
shape_2_4
shape_2_2
Charitha Dissanayake
Charitha Dissanayake
3425 1
bg3215 1
logo icon
24+ YEARS EXPERIENCE
About Charitha

චරිතයක චරිත කතාව

අපොස උසස්පෙළ විශිෂ්ඨ ප්‍රථිඵල ලබා ගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිය​ ගෞරව උපාධිය ලබාගත් චරිත දිසානායක යනු ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති ක්ෂේත්‍රය උඩ යටිකුරු කළ රසායන විද්‍යා ගුරුවරයාය​. සිය ගුරු භූමිකාව තුල තමන්ගේ දරු පරම්පරාව වෙත ලබා දිය හැකි දැනුම හුදු පන්ති කාමරට පමණක් සීමා නොකරමින් ඔවුන්ගේ ජීවිතයේ සාර්ථක කිරීමට අවශ්‍ය මගපෙන්වීම සිදු කරන්නේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට අභියෝග කරමින් ය​. එහි ප්‍රතිඵලයක් ලෙස දශක දෙකකට ආසන්න කාලයක සිට ප්‍රතිඵල මගින් වැඩිම A+ සංචිත ප්‍රමාණයක හිමිකරුවා වන්නේ ද ඔහුය​.

  • වසර 20​ක​ට අධික අත්දැකීම් සමගින් විෂය මාලාවේ පරතෙරටම ඉගැන්වී​ම
  • දිවයිනේ වැඩිම ඒ සංචිත ප්‍රමාණයක හිමිකරුවා
  • හුදු පන්ති කාමරට සීමා නොවූ අධ්‍යාපන රටාව
Our Events Highlights

Photo Gallery

cta_4_shape1
cta_4_shape2
cta_4_shape3
Join in Your Favorite Courses Today

2026 රසායනික විප්ලවයට එකතු වෙන්න

2026 උසස්පෙළ සිසුන් වෙනුවෙන් අපගේ සූදානම පෙරනොවූ විරූ නවමු අධ්‍යාපනික ක්‍රමවේදයන් හා ප්‍රායෝගික භාවිතයන් තුළින් ඔබවෙත දැනුම ලබා දිය හැකි සියලු උත්සාහයන් සිදු කිරීමයි. 2026 රසායන විෂයමාලාව ඔබ සැමට විප්ලවීය අත්දැකීමක් කරන්නට අප සියල්ල සූදානම් කරන්නේ එම නිසාවෙනි.

Join Now
web 2
Charitha Dissanayake
Join in Your Live Course Today

Online අධ්‍යාපනයේ නූතන අත්දැකීම වෙත පිවිසෙන්න

අපගේ අති නවීන Online අධ්‍යාපනික වේදිකාවන් සමඟ නිමක් නැති ඉගෙනුම් හැකියාවන් ඔබ වෙත විවෘත කර ඇත. බුද්ධිමය සහ පරිශීලක-හිතකාමී, අපගේ වෙබ් පිටුව අන්තර්ක්‍රියාකාරී බහුමාධ්‍ය සම්පත්, Online පන්ති කාමර සහ බොහෝ පහසුකම් ඔබවෙත ලබා දේ.

  • පහසුවෙන් පිවිසීමට ඇති හැකියාව
  • මිත්‍රශීලී පරිසරය සහ ශ්‍රි ලංකා​වේ හොද​ම දේශක​යා
  • ඔබට පහසුම ගාස්තු

Online Class for Everyone

Charitha Dissanayake
Charitha Dissanayake
Charitha Dissanayake
Our Students Testimonials

ශිෂ්‍යයින්​ගේ අදහ​ස්

IMG_0582 scaled 1
Booking Appointment with Charitha

Contact Me

    Results

    More Than 12699+ Island Best Ranks