B.Sc. (Engineering) Hons, University of Moratuwa
2023 - A සාමාර්ථ
2015 සිට A සාමාර්ථ
අ.පො.ස. උසස්පෙළ විශිෂ්ට ප්‍රථිඵල මගින් මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිය ගෞරව උපාධිය ලබාගත් චරිත දිසානායක යනු , ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති ක්ෂේත්රය උඩු යටිකුරු කළ රසායන විද්‍යා ගුරුවරයා ය. සිය ගුරු භූමිකාව තුළ තමන්ගේ දරු පරම්පරාව වෙත ලබා දිය හැකි දැනුම හුදු පන්ති කාමරයට පමණක් සීමා නොකර ඔවුන්ගේ ජීවිත සාර්ථක කිරීමට අවශ්‍ය මගපෙන්වීම ද සිදු කරන්නේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට අභියෝග කරමින් ය. එහි ප්‍රතිඵලයක් ලෙස දශක දෙකකට ආසන්න කාලයක සිට ප්‍රතිඵල මගින් වැඩිම A+ සංචිත ප්‍රමාණයක හිමිකරුවා වන්නේ ද ඔහුය.
2026 උසස්පෙළ සිසුන් වෙනුවෙන් අපගේ සූදානම පෙරනොවූ විරූ නවමු අධ්‍යාපනික ක්‍රමවේදයන් හා ප්‍රායෝගික භාවිතයන් තුළින් ඔබවෙත දැනුම ලබා දිය හැකි සියලු උත්සාහයන් සිදු කිරීමයි. 2026 රසායන විෂයමාලාව ඔබ සැමට විප්ලවීය අත්දැකීමක් කරන්නට අප සියල්ල සූදානම් කරන්නේ එම නිසාවෙනි.
අපගේ අති නවීන Online අධ්‍යාපනික වේදිකාවන් සමඟ නිමක් නැති ඉගෙනුම් හැකියාවන් ඔබ වෙත විවෘත කර ඇත. බුද්ධිමය සහ පරිශීලක-හිතකාමී, අපගේ වෙබ් පිටුව අන්තර්ක්‍රියාකාරී බහුමාධ්‍ය සම්පත්, Online පන්ති කාමර සහ බොහෝ පහසුකම් ඔබවෙත ලබා දේ.
Quality technologies via fully tested methods of empowerment. Proactively disseminate web enabled best practices after cross functional expertise.